2013 අවුරැද්දේ ලෝකයේ නරකම Password එක තමයි ‘123456’. 2012 අවුරැද්දේ 2 ස්ථානයේ තිබුණත් ගිය අවුරැද්දේ වැඩිම පිරිසක් Password එක විදිහට පාවිච්චි කරපු නිසයි 123456 , මේ පාර 1 වුණේ.එහෙම නරක Password අතර මුල් තැන ගත්ත 25, 2012 නරක PasswordList එකේ තිබ්බ ස්ථාන එක්ක සංසන්දනාත්මකව පහත තියෙනවා.
සමහර Password වල ස්ථානය උසස්
වෙලා,සමහර ඒවා පහත ගිහිං,2013 දී අ¿තින් මේ List එකට එකතු වුනු ඒවාත් තියෙනවා. හොදට බලන්න, මේ ලෝකයේ නරකම මුරපද 25 අතර ඔබ දැනටමත් Use කරන Password තියෙනවාද කියලා.තියෙනවනම් දෙපාරක් හිතන්න දෙයක් නැහැ ඉක්මනට ඔබේ Password එක ශක්තිමත් Password එකකට මාරැ කරගන්න...
මේ තියෙන්නේ ඒ List එක
No comments:
Post a Comment