》》》》》》》》》》 ♡ Old Hits ♡《《《《《《《《《《

Sunday, October 8, 2017

ලෝකයෙන් සැඟවී ගිය ඇරල් මුහුද

ඒරල් මුහුද 1960 වර්ෂයේදී වර්ග කිලෝමීටර් 67,300 පමණ ප්‍රදේශයක පැතිරී ගිය ලංකාවට වඩා විශාල වූ, රටක් අභ්‍යන්තරයේ පිහිටි මුහුදකි. මෙම මුහුද පිහිටා ඇත්තේ පැරණි සෝවියට් රුසියාවෙන් වෙන් වූ උස්බෙකිස්ථානයට සහ කසකස්ථානයට අයත් භූමි ප්‍රදේශයකය.
1960 වර්ෂයේදී මෙය ලෝකයේ හතරවැනි විශාල විල විය. මෙමඟින් අමු ඩාර්යා සහ සිර් ඩාර්යා ගංඟා පෝෂනය කරන ලදී. 1850 වර්ෂයේ රුසියානු යුද නැව් කිහිපයක් මෙම මුහුදේ ආරක්ෂාව සඳහා යොදවා තිබී ඇත. එකල සෝවියට් රුසියාවේ හතරවැනි විශාලතම මාලු නිෂ්පාදනය මෙම මුහුද තුලින් සිදුවිය.
1954 පමණ සිට ඒරල් මුහුද සිඳී යන බව සෝවියට් රජය දැනගත් අතර ඒ සම්බන්දයෙන් ඵලදායී ක්‍රියාමාර්ගයක් ගෙන නැත. 1960 පමණ වනවිට වේගවත්ව සහ නිෂ්ශබ්දව ජලය සිඳී යාමට විය. 1918 සිට 1950 කාල සීමාවේදී ඒරල් මුහුදෙන් ගලා ගිය විශාල ගංඟා දෙක වන අමු ඩාර්යා සහ සිර් ඩාර්යා හරහා ඇල මාර්ග සිය ගණනක් ඉදි කර කාන්තාර ප්‍රදේශයේ කපු වගා කිරීමට ජලය හරවන ලදී. මෙයින් අක්කර මිලියන ගණන කපු, කොමඩු සහ වෙනත් වගාවන් සිදු කෙරුනි. 1960 වන විටත් තවත් විශාලව ඇළ මාර්ග ඉදිවූ අතර ඒවා ඒවා ඉතා දුර්වල නිමැවුම් විය. ජල මාර්ග තුලින් 75%ක් පමණ් ජලය වාෂ්ප විය.
විශාල නැව් සහ බෝට්ටු දහස් ගණනින් ඒරල් මුහුදේ දිරා යමින් පවතී. 1957 වර්ෂයේ තිබූ ප්‍රමාණයට සාපේක්ශව මේ වනවිට ඒරල් මුහුද 98%ක් අතුරුදහන් වී ඇත. මිලියන 35 පමණ ජනකායක් මින් පෙර මෙවැනි පාරිසරික ප්‍රශ්නයකට මුහුන දී නැත.

Monday, February 3, 2014

Shibazakura Flowers, Takinoue Park,Japan


Home to nearly one million pink shibazakura flowers, spread over an area of 100,000 square meters, on a hillside overlooking the picturesqe town of Takinoue, the Higashimokoto Flower Park is a must see attraction for flower lovers. There are lost of impressive tourist destinations on Japan’s Hokkaido island, but the hillside flower park overlooking the town of Takinoue stands out as the most colorful. Every year, from early May to mid June, the hill is covered with a pink carpet of Moss Phlox flowers, commonly known as shibazakura. Winding paths lead visitors from the base of the hill to the very top where they are treated to a magnificent view of the surrounding sea of flowers. Higashimokoto Park was founded in 1956, with only a box full of shibazakura seeds, but a growing number of plants have been planted every year since, and today the pink flowers cover an area of over 100,000 square meters. During the month-long blooming season, the bright pink flowers fill the air with a sweet scent that complements the amazing view. At the height of the moss phlox season, locals hold an annual festival dedicated to the flowers, featuring all kinds of themed events, and stalls selling snacks and souvenirs.